Sunday, August 14, 2011

ආදරෙයි මම හැමදාමත්....



ඔය දඟකාර හිත මගේ ළඟ නැවතුන හැටි...
හීනයකින්වත් නොපැතුව ආදරයක මම අතරමන් වුණ හැටි...
මතකයි ද තාමත්...?
හිත පුරාම ආදරය පිරිලා ඉතිරිලා යනවා..
ඔයා මගේ ළඟ නැතිව ගෙවන මේ දවස් මහමෙරක් වගේ...
නොදැකම ගෙවන මේ කාලයේ පවා ආදරය වැඩි වෙනවා
මොහොතින් මොහොත....
මට ඔයා ගැන හිතනවා ඇරෙන්න වෙන දෙයක් නැති තරම්...
ඉතින් අහිතක් හිතන්නෙපා මoගැන..
ආදරෙයි මo හැමදාමත්...
                                                                          
කුරුටු ගෑවේ:සෙව්වන්දි  කලංසූරිය

No comments: