Saturday, July 23, 2011

පසු වදන...

දුක හිතෙන ඇස් අරන්
මගේ හිත අද්දරින්
සැරිසරන නුඹ ගැනම
මහ හුඟක් දුකයි මට....

නුඹ වගේමයි මමත්
අහිමි දුක හිත දරන්
දෙනෙත් පෙති පියන් ඉමි
නොපෙනෙන්න ඔය නුවන්....
 
 කුරුටු ගෑවේ:අංජලී සූරියබණ්ඩාර

No comments: