Sunday, July 24, 2011

කවදාද.....

ලියන්නට කවියක්
නුඹ ගැන එක් දිනෙක
ඇසෙන්නට ලොවටම
කියන්නට ඒ කවිය
හැකිවන්නේ කවදාද
අහිංසක මෙමං හට....
නොඉවසිල්ලෙන් දෑස් දල්වා බලා හිදිමි
උදාවනතුරු
ඒ ආදරණීය දිනය......

කුරුටු ගෑවේ:  කුශාන් පතිරණ

No comments: